ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 2 පි.
  • යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 2 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න

යෙහෝෂපාට් රජ මෝඩ වෙලා ආහබ් රජ එක්ක ගිවිසුමක් ඇති කරගත්තා (2ලේක 18:1-3; w17.03 24 7¶)

යෙහෝවා යෙහෝෂපාට්ව නිවැරදි කරන්න යේහුව යැව්වා (2ලේක 19:1, 2)

යෙහෝෂපාට් කරපු හොඳ දේවල් යෙහෝවා අමතක කෙරුවේ නැහැ (2ලේක 19:3; w15 8/15 11-12 8-9¶)

නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරනවා වෙනුවට තාත්තා කෙනෙකුයි එයාගේ පුතායි එක්ක සතුටින් කතා කරකර ඉන්න සහෝදරයා දිහා එක සහෝදරයෙක් තරහෙන් බලනවා.

මේ ගැන හිතන්න. ‘සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩු දිහා බලනවා වෙනුවට යෙහෝවා වගේ මාත් එයාලගේ හොඳ ගුණාංග දිහා බලනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න