යෙහෝවා දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල හඬ නඟලා කියවද්දී ඒකේ තියෙන දේවල් අහලා යොෂියා එයාගේ ඇඳුම් ඉරාගන්නවා
දේවවචනය නිධානයක්
ඔයා දේවවචනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද?
දෙවියන්ගේ වචනවලට යොෂියා හොඳ අවධානයක් දුන්නා (2ලේක 34:18, 19; කවරයේ පින්තූරය බලන්න.)
නීතිය හොඳින් තේරුම්ගන්න එයා අවංකව මහන්සි වුණා (2ලේක 34:21; it-1-E 1157 4¶)
ඉගෙනගත්ත දේවල්වලට එකඟව එයා වැඩ කෙරුවා (2ලේක 34:33; w09 6/15 10 20¶)
මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන් ගැන බයිබලෙන් ඉගෙනගන්න දේවල්වලට එකඟව වැඩ කරන්න මං ඉක්මනින්ම පියවර ගන්නවාද?’