ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 14 පි.
  • ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අකීකරුකම දුකට පාර කපයි!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එස්රා යෙහෝවාව ප්‍රශංසාවට පත් කළා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 14 පි.

දේවවචනය නිධානයක්

ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න

[‘එස්රා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන්න යෙහෝවා සයිරස් රජගේ හිත පෙලඹෙව්වා (එස්රා 1:1-3; w22.03 14 1¶)

ආයෙත් දේවමාලිගාව ගොඩනඟන්න යෙහෝවා සෙනඟගේ හිත් පෙලඹෙව්වා (එස්රා 1:5; w17.10 26 2¶)

අනතුරකින් හොඳටම අමාරු වෙලා ඉස්පිරිතාලේ ඉන්න සහෝදරියක්වයි එයාගේ සැමියාවයි සහෝදරයෙක් බයිබලේ පාවිච්චි කරලා සනසනවා.

ඔයාව පාවිච්චි කරන්න ඔයා යෙහෝවාට ඉඩ දෙනවාද? එහෙම කෙරුවොත් යෙහෝවාට පුළුවන් ඔහුගේ අරමුණ ඉටු කරගන්න ඔහු කැමති විදිහට ඔයාව පාවිච්චි කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න