ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 2 පි.
  • එස්තර් වගේ නිහතමානී වෙමු!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එස්තර් වගේ නිහතමානී වෙමු!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • නිර්භීත කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 2 පි.
එස්තර් අනිත් තරුණියන්ගෙන් වෙන් වෙලා ඉඳගෙන ඉන්නවා. අනිත් තරුණියෝ තමන්ගේ පෙනුම ගැන හරි හරියට සැලකිලිමත් වෙද්දී එස්තර් වතුර මලක් උඩ ඉන්න කුරුල්ලන් දිහා බලනවා. තරුණියන්ගේ ආරක්ෂාවට නිලධාරියෙකුත් එතන ඉන්නවා.

දේවවචනය නිධානයක්

එස්තර් වගේ නිහතමානී වෙමු!

[‘එස්තර් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

එස්තර් හරිම ලස්සන තරුණියක් (එස්ත 2:7)

හැමෝම එයාව වර්ණනා කෙරුවත් එයා අහංකාර නොවී, සීමාව දැනගෙන වැඩ කෙරුවා (එස්ත 2:9, 15; w17.01 25 11¶; ia 130 15¶)

මේ ගැන හිතන්න. ‘තමන් ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්න කෙනෙක් එයා කරන කියන දේවල්වලින් ඒක පෙන්නනවා. මමත් ඒ වගේද?’—w17.01 25 12¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න