ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 11 පි.
  • තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුකෙන් ගොඩ එන්න මට පුළුවන් කොහොමද?
    2010 පිබිදෙව්!
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 11 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා

අපි හැමෝටම දුක හිතෙන වෙලාවල් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ විශ්වාසය දුර්වල වෙලා කියලා. යෙහෝවාගේ හිතට දුක දැනුණ අවස්ථා ගැනත් බයිබලේ කියනවා. (උත් 6:5, 6) ඒත් අපිට නිතරම ලොකු දුකක් දැනෙනවා නම්, හැම වෙලේම ඉන්නේ දුකෙන් නම් මොකද කරන්නේ?

යෙහෝවාට කියන්න. අපි ඇත්තටම ඉන්නේ සතුටින්ද නැද්ද කියලා යෙහෝවා දන්නවා. මොකක් හරි දෙයක් ගැන අපි ඒ විදිහට හිතන්නේ ඇයි, ඒ විදිහට දැනෙන්නේ ඇයි කියලා ඔහුට තේරෙනවා. (ගීතා 7:9ආ) ඔහු අපි ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා අපි දුකෙන් ඉද්දී, සමහරවිට විෂාදයෙන් (ඩිප්‍රෙෂන්) වුණත් ඉද්දී ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න ඔහුට පුළුවන්.—ගීතා 34:18.

හිත ආරක්ෂා කරගන්න. අසුබවාදී සිතුවිලිවලට පුළුවන් අපේ සතුට හොරාගන්න, යෙහෝවා එක්ක තියෙන බැඳීම දුර්වල කරන්න. ඒ නිසයි අපේ හිත, නැත්නම් ඇතුළාන්තය ආරක්ෂා කරගන්න ඕනේ.—හිතෝ 4:23.

‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන් - මානසික අවපීඩනය මැද’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඩිප්‍රෙෂන් එකට හොඳින් මූණ දෙන්න නිකී මොනවාද කෙරුවේ?

  • බෙහෙත් ගන්න ඕනෙ කියලා එයාට හිතුණේ ඇයි?—මතෙ 9:12

  • නිකී යෙහෝවා මත රඳලා හිටියේ මොන විදිවලින්ද?

“මානසික සෞඛ්‍යයට වටිනා ඔවදන්” කියන මාතෘකාවෙන් යුත් 2023 අංක 1 ‘මුරටැඹ’ සඟරාව.

2023 අංක 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන කාව හරි ඔයා දන්නවාද?

මානසික සෞඛ්‍යය රැකගන්න අපිට කරන්න පුළුවන් සමහර දේවල්

ඔයා තව දියුණු කරගන්න කැමති මේ අතරින් මොන දේවල්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න