ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 2 පි.
  • “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ප්‍රඥාව අගය කළ රැජිනක්
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 2 පි.

දේවවචනය නිධානයක්

“මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”

මරණෙන් පැනලා යන්නත් මැරුණු අයට ජීවිතේ දෙන්නත් මිනිස්සුන්ට බැහැ (යෝබ් 14:1, 2, 4, 10; w99 10/15 3 1-3¶)

මැරුණු අයට ආයෙත් ජීවත් වෙන්න පුළුවන් (යෝබ් 14:7-9; w15 4/15 32 1-2¶)

තමන්ගේ සේවකයන්ට ආයෙත් ජීවිතය දෙන්න පුළුවන් විතරක් නෙමෙයි එහෙම කරන්න යෙහෝවා බලන් ඉන්නෙත් පුදුම ආසාවකින් (යෝබ් 14:14, 15; w11 3/1 22 5¶)

පින්තූරවල අදහස: 1. ගහක කඳෙන් ආපු අංකුරයක්. 2. අම්මා කෙනෙක් පාරාදීසයේදී නැවත නැඟිටලා එන එයාගේ දුවව බඳාගන්නවා.

මේ ගැන හිතලා බලන්න. ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා ආසාවෙන් බලන් ඉන්නේ ඇයි? ඒ ගැන හිතද්දී යෙහෝවා ගැන ඔයාගේ හිතේ ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න