ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 12 පි.
  • සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 12 පි.

දේවවචනය නිධානයක්

සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!

නරක දේවල් වෙන එක දේවකැමැත්ත කියලා හිතන්න සාතන් මිනිස්සුන්ව පොලඹවනවා (යෝබ් 8:4)

විශ්වාසවන්තව හිටියත් නැතත් අපෙන් යෙහෝවාට වැඩක් නැහැ කියලා හිතනවාට සාතන් කැමතියි (යෝබ් 9:20-22; w15 7/1 12 3¶)

අපි ගැන යෙහෝවාට තියෙන්නේ නොසැලෙන ආදරයක්. සාතන්ගේ බොරු දකින්නත් දිගටම ඔහුට ආදරේ කරන්නත් ඒක අපිට උදව් වෙනවා (යෝබ් 10:12; ගීතා 32:7, 10; w21.11 6 14¶)

සහෝදරියක් එයාට ලැබිලා තියෙන ආශීර්වාද ගැන හිතන ගමන් ඒවා පොතක ලියනවා. රවුම්වලින් වෙන් කරලා පෙන්නන්නේ යුවළක් එයාට බඩු මුට්ටු ගෙනත් දුන්න විදිහ, නමස්කාර මධ්‍යස්ථානේදි සහෝදරියක් එයාව ආදරෙන් වැළදගත්ත විදිහ සහ එයා බ්‍රෝඩ්කාස්ටිං එක බලන විදිහ.

මෙහෙම කරලා බලන්න. අපි දුක් කරදරවලට මූණ දෙද්දී යෙහෝවා අපිට නොසැලෙන ආදරය පෙන්නලා තියෙන විදි ගැන හිතන්න. ඒවා ලියාගන්න. විටින් විට ඒ ගැන කල්පනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න