ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 5 පි.
  • දෙවියන් ඔයාට ආදරෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ඔයාට ආදරෙයි
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය
    2009 පිබිදෙව්!
  • සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?
    බයිබලයෙන් උත්තර
  • හිතට සහනයක් ලැබෙන දේවල් බයිබලේ තියෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • මානසික රෝගවලින් සම්පූර්ණ නිදහසක්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 5 පි.
තරුණයෙක් ඇඳ ළඟ ඉඳගෙන බයිබලය කියවනවා.

දෙවියන් ඔයාට ආදරෙයි

බයිබලේ තියෙන තොරතුරුවලින් ඔයාට ඒ ආදරය දැනෙයි. ඔයාගේ හිත කඳුළු සාගරයක ගිලිලා තියෙන වෙලාවට, ඔයාගේ සිතුවිලි චණ්ඩ මාරුතයක් වගේ කැලඹිලා තියෙන වෙලාවට දෙවියන්ගේ වදන් ඔයාව නිශ්චල කරයි.

ඒ විතරක් නෙවෙයි ඔයාගේ තත්වය වෙන කාටවත් වඩා දන්නේ ඔයාගේ නිර්මාතෘ යෙහෝවා දෙවියන්a කියලත් බයිබලේ කියනවා. ඔයා ඉන්න වළෙන් ඔයාව ගොඩට ගන්න දෙවියන් බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. මේ බයිබල් පද දෙකෙන් දෙවියන් කතා කරන්නේ ඔයාටමයි.

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”​—ගීතාවලිය 34:18.

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.”​—යෙසායා 41:13.

ඒත් යෙහෝවා දෙවියන් ඔයාට උපකාර කරන්නේ කොහොමද? ඔහු ඒ දේ කරන ක්‍රම කීපයක් ගැන ඊළඟ ලිපිවලින් දැනගන්න පුළුවන්. දෙවියන්ගේ ආදරය අද්දකින්න ඔයා ලෑස්තිද?

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.​—ගීතාවලිය 83:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න