ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 අගෝස්තු 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා ගැන අලුත් දෙයක් ඉගෙනගන්න
  • ඔයාට අදාළ කරගන්න පුළුවන් වටිනා මැණික් හොයන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • මිනිසාට දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සිටිය හැක්කේ කෙසේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පර්යේෂණ කළ යුතු අන්දම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 අගෝස්තු 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

යෙහෝවා ගැන අලුත් දෙයක් ඉගෙනගන්න

බයිබලේ අධ්‍යයනය කරන්න උදව් වෙන ගොඩක් දේවල් අපිට තියෙනවා. හැබැයි අපිට ඕනෙ නිකම්ම දැනුමෙන් අපේ ඔළුව පුරෝගන්න නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ ගුණාංග ගැන අලුත් දේවල් ඉගෙනගෙන ඔහුට තියෙන ආදරේ තව වැඩි කරගන්නයි අපිට ඕනේ. ඒකට බයිබලෙන් කොටසක් කියවද්දී මෙහෙම හිතන්න. ‘මං මේ කියවපු කොටසෙන් යෙහෝවා ගැන තේරුම්ගන්න පුළුවන් මොනවාද?’

උදාහරණෙකට යෙහෝවා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව, යුක්තිය සහ බලය ගැන තව ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. හැබැයි දෙවියන්ගේ ගුණාංග ඒ හතරට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත් ඇදගන්න ලස්සන ගුණාංග ගොඩක් ඔහුගේ පෞද්ගලිකත්වයේ තියෙනවා. ඒත් ඒ ගුණාංග ගැන ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද?

ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “යෙහෝවා දෙවි” කියන විෂය යටතේ තියෙන “යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ” කියන කොටස බලන්න. ඊටපස්සේ ඔයා බයිබලෙන් කියවන කොටසෙන් ඉස්මතු වෙන යෙහෝවාගේ ගතිලක්ෂණ ගැන ගැඹුරට අධ්‍යයනය කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න