ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 අප්‍රියෙල් 32 පි.
  • පින්තූරවලින් ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පින්තූරවලින් ඉගෙනගන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “පින්තූර හරිම ලස්සනයි!”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • අපගේ පාඨකයන්ගෙන්
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 අප්‍රියෙල් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

පින්තූරවලින් ඉගෙනගන්න

වැදගත් පාඩම් උගන්නන පින්තූරවලින් අපේ ප්‍රකාශන පිරිලා! ඒවායින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

  • ලිපියක් කියවන්න කලින් ඒකේ තියෙන පින්තූර දිහා හොඳට බලන්න. ඒවාට පුළුවන් ඔයාගේ කුතුහලේ අවුස්සලා ලිපිය කියවන්න හිතේ ආසාවක් ඇති කරන්න. හිතන්න ඔයා ඉස්සරහා රහ කෑමක් තියෙනවා කියලා. ඔයා ඉස්සෙල්ලාම ඒකේ රහ බලන්නේ ඇස්වලින්. ඇස්වලින් දකින දේ නිසා තමයි ඔයා කන්න පෙලඹෙන්නේ. ඉතින් ලිපියක් කියවන්න කලින් ‘මොන වගේ පින්තූරද මේකේ තියෙන්නේ’ කියලා හිතන්න.—ආමො. 7:7, 8.

  • ඔයා ලිපියක් කියවද්දී ‘ඇයි ඒ වගේ පින්තූර ඒකට තෝරගෙන තියෙන්නේ’ කියලා හිතන්න. පින්තූරේ සමඟ එන විස්තරය සහ පින්තූරේ අදහස දීලා තියෙනවා නම් ඒවාත් කියවන්න. කතා කරන විෂයට ඒ පින්තූර සම්බන්ධ වෙන විදිහත් ඒකෙන් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් දේවලුත් හිතන්න.

  • ලිපියක් කියෙව්වාට පස්සේ ආයෙත් පින්තූර දිහා බලලා ඔයා ඉගෙනගත්ත ප්‍රධාන කරුණු මතක් කරගන්න. ඊටපස්සේ ඇස් දෙක වහලා ලිපියේ තිබුණ පින්තූරත් ඒවායින් උගන්නන පාඩමුත් මතක් කරගන්න උත්සාහ කරන්න.

  • ඒක කරන්න මේ සඟරාවෙන්ම පටන්ගත්තොත් හොඳ නැද්ද?

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න