2014 වසරේ මුළු එකතුව
ශාඛා කාර්යාල ගණන: 90
රටවල් ගණන: 239
සභා ගණන: 1,15,416
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 1,99,50,019
සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 14,121
උපරිම ප්‍රචාරකයන් ගණන: 82,01,545
සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 78,67,958
2013 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 2.2
බව්තීස්ම වූ සංඛ්‍යාව: 2,75,581
සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 6,35,298
සෑම මාසයකම පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 10,89,446
සේවය සඳහා වැය කළ පැය ගණන: 1,94,54,87,604
සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල සාමාන්‍යය: 94,99,933
2014 සේවා වසර තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා සංචාරක සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 224කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 24,711දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.