2015 වසරේ මුළු එකතුව
- ශාඛා කාර්යාල ගණන: 89 
- රටවල් ගණන: 240 
- සභා ගණන: 1,18,016 
- සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 1,98,62,783 
- සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 15,177 
- උපරිම ප්‍රචාරකයන් ගණන: 82,20,105 
- සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 79,87,279 
- 2014 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.5 
- බව්තීස්ම වූ සංඛ්‍යාව: 2,60,273 
- සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 4,43,504 
- සෑම මාසයකම පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 11,35,210 
- සේවය සඳහා වැය කළ පැය ගණන: 1,93,34,73,727 
- සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල සාමාන්‍යය: 97,08,968 
2015 සේවා වසර තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා සංචාරක සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 236කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 26,011දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.