නික්මයාම 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නඩුවක් විසඳගන්න ඕනෙ වුණාමත් එයාලා එන්නේ මං ළඟට. දෙපැත්තේම අය කියන දේවල් ඇහුවාට පස්සේ මං සැබෑ දෙවියන් දෙන තීරණය සහ ඔහුගේ නීති එයාලට දැනුම් දෙනවා.”+
16 නඩුවක් විසඳගන්න ඕනෙ වුණාමත් එයාලා එන්නේ මං ළඟට. දෙපැත්තේම අය කියන දේවල් ඇහුවාට පස්සේ මං සැබෑ දෙවියන් දෙන තීරණය සහ ඔහුගේ නීති එයාලට දැනුම් දෙනවා.”+