නික්මයාම 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්ට විසඳගන්න නඩුවක්+ තිබුණාම ඔවුන් මා ළඟට එනවා. නඩුවට සම්බන්ධ දෙපිරිසගේම කාරණා ඇසූ පසු මම සැබෑ දෙවිගේ අණපනත් හා ඔහුගේ තීන්දුව ඔවුන්ට දන්වනවා.”+
16 ඔවුන්ට විසඳගන්න නඩුවක්+ තිබුණාම ඔවුන් මා ළඟට එනවා. නඩුවට සම්බන්ධ දෙපිරිසගේම කාරණා ඇසූ පසු මම සැබෑ දෙවිගේ අණපනත් හා ඔහුගේ තීන්දුව ඔවුන්ට දන්වනවා.”+