නික්මයාම 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දැන් මං කියන දේ අහන්න. මේ වැඩේ කරන්න ඕනෙ විදිහ මං ඔයාට කියලා දෙන්නම්. ඔයා ඒ විදිහට වැඩ කළොත් දෙවියනුත් ඔයාට ආශීර්වාද කරයි.+ ඔයා දිගටම සෙනඟ වෙනුවෙන් සැබෑ දෙවියන් එක්ක කතා කරන්න.+ ඔයා ළඟට නඩුවක් ගෙනාවාම සැබෑ දෙවියන්ට ඒ ගැන දන්වන්න.+
19 දැන් මං කියන දේ අහන්න. මේ වැඩේ කරන්න ඕනෙ විදිහ මං ඔයාට කියලා දෙන්නම්. ඔයා ඒ විදිහට වැඩ කළොත් දෙවියනුත් ඔයාට ආශීර්වාද කරයි.+ ඔයා දිගටම සෙනඟ වෙනුවෙන් සැබෑ දෙවියන් එක්ක කතා කරන්න.+ ඔයා ළඟට නඩුවක් ගෙනාවාම සැබෑ දෙවියන්ට ඒ ගැන දන්වන්න.+