නික්මයාම 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දැන් මා කියන දේ අසන්න.+ මේ කාර්යය කරන්න ඕන විදිහ මම ඔබට කියා දෙන්නම්. දෙවි ඔබේ උපකාරයට ඉන්නවා+ කියා මට විශ්වාසයි. ඔබ සෙනඟ ඉදිරියේ සැබෑ දෙවිගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්න.+ ඔබ ළඟට නඩුවක් ගෙනා විට ඔබ ඒ ගැන සැබෑ දෙවිට දන්වන්න.+
19 දැන් මා කියන දේ අසන්න.+ මේ කාර්යය කරන්න ඕන විදිහ මම ඔබට කියා දෙන්නම්. දෙවි ඔබේ උපකාරයට ඉන්නවා+ කියා මට විශ්වාසයි. ඔබ සෙනඟ ඉදිරියේ සැබෑ දෙවිගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්න.+ ඔබ ළඟට නඩුවක් ගෙනා විට ඔබ ඒ ගැන සැබෑ දෙවිට දන්වන්න.+