නික්මයාම 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආරොන් එයාලා ගෙනාපු රත්තරන් ආභරණ* අරගෙන ඒවාවලින් වස්සෙක්ගේ රූපයක් හැදුවා.*+ ඊටපස්සේ එයාලා අතරේ හිටපු සමහරු රූපය පෙන්නලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔයාලව ඊජිප්තුවෙන් ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:4 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 44 පාඩම
4 ආරොන් එයාලා ගෙනාපු රත්තරන් ආභරණ* අරගෙන ඒවාවලින් වස්සෙක්ගේ රූපයක් හැදුවා.*+ ඊටපස්සේ එයාලා අතරේ හිටපු සමහරු රූපය පෙන්නලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔයාලව ඊජිප්තුවෙන් ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+