ගණන් කතාව 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 දාන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා.
38 දාන්ගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා.