ගණන් කතාව 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ශුද්ධස්ථානයේ සේවය සඳහා නිතරම පාවිච්චි කරන භාණ්ඩ හැම එකක්ම+ නිල් පාට රෙද්දකින් ඔතන්න. ඊටපස්සේ ඒක සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මකින් ඔතලා ඒක පොල්ලක ආධාරයෙන් උස්සගෙන යන්න පුළුවන් වෙන විදිහට සකස් කරගත යුතුයි.
12 ශුද්ධස්ථානයේ සේවය සඳහා නිතරම පාවිච්චි කරන භාණ්ඩ හැම එකක්ම+ නිල් පාට රෙද්දකින් ඔතන්න. ඊටපස්සේ ඒක සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මකින් ඔතලා ඒක පොල්ලක ආධාරයෙන් උස්සගෙන යන්න පුළුවන් වෙන විදිහට සකස් කරගත යුතුයි.