ගණන් කතාව 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ දෙවියන්ට පරිත්‍යාග කරන්න විවිධ දේවල් ගෙනාවා. සෙනඟව ලියාපදිංචි කරද්දී ඒ වැඩකටයුතු අධීක්ෂණය කළේ ගෝත්‍රවල ප්‍රධානීන් වුණ ඒ අයයි.
2 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ දෙවියන්ට පරිත්‍යාග කරන්න විවිධ දේවල් ගෙනාවා. සෙනඟව ලියාපදිංචි කරද්දී ඒ වැඩකටයුතු අධීක්ෂණය කළේ ගෝත්‍රවල ප්‍රධානීන් වුණ ඒ අයයි.