යොෂුවා 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හමුදාව+ ආයි නගරය දිහාවට ගිහින් නගරයේ උතුරු පැත්තට වෙන්න කඳවුරු බැඳගත්තා. එයාලා කඳවුරු බැඳගත්ත තැන සහ නගරය අතර නිම්නයක් තිබුණා.
11 හමුදාව+ ආයි නගරය දිහාවට ගිහින් නගරයේ උතුරු පැත්තට වෙන්න කඳවුරු බැඳගත්තා. එයාලා කඳවුරු බැඳගත්ත තැන සහ නගරය අතර නිම්නයක් තිබුණා.