යොෂුවා 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හමුදාව+ ආයි නගරය දෙසට ගමන් කර ඊට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔවුන් කඳවුරු බැඳගත් ස්ථානය හා ආයි නගරය අතර තැනිතලාවක් තිබුණේය.
11 හමුදාව+ ආයි නගරය දෙසට ගමන් කර ඊට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔවුන් කඳවුරු බැඳගත් ස්ථානය හා ආයි නගරය අතර තැනිතලාවක් තිබුණේය.