31 ඒ වගේම ගිලියද් දේශයෙන් භාගයකුත් ඕග් රජගේ රාජධානියට අයිති අෂ්ටාරොත් සහ එද්රෙයි+ කියන නගර දෙකත් එයාලට අයිති වුණා. ඒ හැම ප්‍රදේශයක්ම මනස්සේගේ පුතා වන මාකීර්ගෙන්+ පැවතගෙන ආපු මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට උරුම වුණා. එයාලාගේ පවුල්වලට අනුව ඒ උරුමය බෙදලා දුන්නා.