- 
	                        
            
            විනිශ්චයකරුවෝ 19:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
5 හතරවෙනි දවසේදී එයාලා පාන්දරින්ම නැඟිටලා ආපහු ගෙදර යන්න ලෑස්ති වුණා. එතකොට මාමණ්ඩි එයාගේ බෑනාට මෙහෙම කිව්වා. “දුර යන්න තියෙන නිසා යන්න කලින් කෑම ටිකක් කාලාම යන්න.”
 
 -