විනිශ්චයකරුවෝ 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හතරවන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා පිටත්ව යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා තම බෑනාට මෙසේ කීවේය. “යන්න කලින් කෑම ටිකක් කන්න.+ නැත්නම් ඔබට මහන්සිය දැනෙයි.”
5 හතරවන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා පිටත්ව යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා තම බෑනාට මෙසේ කීවේය. “යන්න කලින් කෑම ටිකක් කන්න.+ නැත්නම් ඔබට මහන්සිය දැනෙයි.”