විනිශ්චයකරුවෝ 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ එයාලා ආයෙත් මෙහෙම ඇහුවා. “මිෂ්පාවල යෙහෝවා ඉස්සරහා සෙනඟ රැස් වුණ වෙලාවේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් ආවේ නැත්තේ කවුද?”+ යාබෙෂ්ගිලියද්වලින් කිසිම කෙනෙක් ඇවිල්ලා තිබුණේ නැහැ කියලා එයාලට දැනගන්න ලැබුණා.
8 ඊටපස්සේ එයාලා ආයෙත් මෙහෙම ඇහුවා. “මිෂ්පාවල යෙහෝවා ඉස්සරහා සෙනඟ රැස් වුණ වෙලාවේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් ආවේ නැත්තේ කවුද?”+ යාබෙෂ්ගිලියද්වලින් කිසිම කෙනෙක් ඇවිල්ලා තිබුණේ නැහැ කියලා එයාලට දැනගන්න ලැබුණා.