1 සාමුවෙල් 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දාවිත් ඒ ජාතීන්ට පහර දීලා එයාලාගේ ඇඳුම් පැලඳුම්, එළු බැටළු රැළවල්, ගව රැළවල්, ඔටුවන් සහ බූරුවන්ව පැහැරගත්තා. ඒත් එයා ඒ තැන්වල හිටපු පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමෝවම මරලා දැම්මා.+ එහෙම කරලා දාවිත් ආයෙත් ආකිෂ් රජ ළඟට ගියා.
9 දාවිත් ඒ ජාතීන්ට පහර දීලා එයාලාගේ ඇඳුම් පැලඳුම්, එළු බැටළු රැළවල්, ගව රැළවල්, ඔටුවන් සහ බූරුවන්ව පැහැරගත්තා. ඒත් එයා ඒ තැන්වල හිටපු පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමෝවම මරලා දැම්මා.+ එහෙම කරලා දාවිත් ආයෙත් ආකිෂ් රජ ළඟට ගියා.