2 සාමුවෙල් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දාවිත් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ්ට සහ බානාහ්ට මෙහෙම කිව්වා. “මගේ හැම දුකකින්ම මාව බේරගත්ත ජීවමාන දෙවි යෙහෝවා+ ඉස්සරහා මේ දේ මං දිවුරලා කියනවා.
9 දාවිත් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ්ට සහ බානාහ්ට මෙහෙම කිව්වා. “මගේ හැම දුකකින්ම මාව බේරගත්ත ජීවමාන දෙවි යෙහෝවා+ ඉස්සරහා මේ දේ මං දිවුරලා කියනවා.