-
1 ලේකම් 11:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 එතකොට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ මුර කඳවුරට කඩාවැදිලා බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තිබුණ පොකුණෙන් වතුර ඇදලා දාවිත්ට ගිහින් දුන්නා. ඒත් දාවිත් ඒ වතුර බොන්නේ නැතුව යෙහෝවා ඉස්සරහා වතුර ටික බිමට හැලුවා.
-