යෝබ් 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තමන් පිටට එන විනාශය දුෂ්ටයාට ඇස් දෙකෙන්ම දකින්න ලැබේවා!සියලු බලැති දෙවියන්ගේ උදහස කියන කුසලානයෙන් එයාට බොන්න සිදු වේවා!+
20 තමන් පිටට එන විනාශය දුෂ්ටයාට ඇස් දෙකෙන්ම දකින්න ලැබේවා!සියලු බලැති දෙවියන්ගේ උදහස කියන කුසලානයෙන් එයාට බොන්න සිදු වේවා!+