-
යෙසායා 9:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 දුෂ්ටකම හරියට ඇවිළෙන ගින්නක් වගේ
කටු පඳුරුයි, වල් පැළයි පුච්චලා දානවා.
වනළැහැබටත් ඒක පැතිරෙනවා.
අළු වෙලා යන ඒවාවලින් ඉතුරු වෙන්නේ ඉහළට නඟින දුම් වලාවන් විතරයි.
-