යෙසායා 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ගේ දුෂ්ටකම බුරාබුරා නඟින ගින්නක් මෙනි.+ එය කටු පඳුරුද වල් පැළෑටිද දවා දමයි.+ ඝන වනාන්තර නැති නාස්ති කරයි.+ අවසානයේදී ඉතුරු වන්නේ දුම් වලාවක් පමණි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:18 යෙසායාගේ අනාවැකිය I, 139-140 පි.
18 ඔවුන්ගේ දුෂ්ටකම බුරාබුරා නඟින ගින්නක් මෙනි.+ එය කටු පඳුරුද වල් පැළෑටිද දවා දමයි.+ ඝන වනාන්තර නැති නාස්ති කරයි.+ අවසානයේදී ඉතුරු වන්නේ දුම් වලාවක් පමණි.+