යෙසායා 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බේරෙන්නේ සුළු පිරිසක් විතරයි.ඔවුන් හරියට ඔලීව ගස්වල අතු හොලවලා ගෙඩි ඇහිඳගත්තාට පස්සේඉහළ අතුවල ඉතුරු වෙන ඉදුණු ගෙඩි දෙක තුන වගෙයි.අනිත් අතුවල ඉතුරු වෙන ගෙඩි හතර පහ වගෙයි.”+ එහෙම කියන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවායි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:6 යෙසායාගේ අනාවැකිය I, 196 පි.
6 බේරෙන්නේ සුළු පිරිසක් විතරයි.ඔවුන් හරියට ඔලීව ගස්වල අතු හොලවලා ගෙඩි ඇහිඳගත්තාට පස්සේඉහළ අතුවල ඉතුරු වෙන ඉදුණු ගෙඩි දෙක තුන වගෙයි.අනිත් අතුවල ඉතුරු වෙන ගෙඩි හතර පහ වගෙයි.”+ එහෙම කියන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවායි.