යෙසායා 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ ඇයට විරුද්ධව ඇවිත් භයානක හඬකින් කෑගහලා ඇයව දේශයෙන් පිටමං කරනවා. නැඟෙනහිරෙන් හුළඟ හමන දවසේදී වේගවත් හුළඟක් වගේ එන ඔහුගේ කේන්තියෙන් ඔහු ඇයව පන්නලා දානවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:8 යෙසායාගේ අනාවැකිය I, 285 පි.
8 ඔබ ඇයට විරුද්ධව ඇවිත් භයානක හඬකින් කෑගහලා ඇයව දේශයෙන් පිටමං කරනවා. නැඟෙනහිරෙන් හුළඟ හමන දවසේදී වේගවත් හුළඟක් වගේ එන ඔහුගේ කේන්තියෙන් ඔහු ඇයව පන්නලා දානවා.+