යෙසායා 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියනි, ඔබ ඔවුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ව දේශයෙන් පිටමං කරන්නෙහිය. ඔබ භයංකර හඬක් නඟමින් නැඟෙනහිර දෙසින් හමා එන තද සුළඟක් මෙන් වූ ඔබේ එක හුස්මකින් ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නෙහිය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:8 යෙසායාගේ අනාවැකිය I, 285 පි.
8 දෙවියනි, ඔබ ඔවුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ව දේශයෙන් පිටමං කරන්නෙහිය. ඔබ භයංකර හඬක් නඟමින් නැඟෙනහිර දෙසින් හමා එන තද සුළඟක් මෙන් වූ ඔබේ එක හුස්මකින් ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නෙහිය.+