ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ කාලයේදී යූදා හා යෙරුසලමේ වැසියන්ට මෙසේ කියනු ලැබේ. “මාගේ සෙනඟ වෙතට+ පාළුකරය හරහා වියළි සුළඟක් හමා එන්නේය.+ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒ සුළඟ හමා එන්නේය.

  • එසකියෙල් 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘මම මහත් සේ කෝප වී චණ්ඩ මාරුතයක් එවන්නෙමි. මාගේ උදහස වගුරුවමින් ධාරානිපාත වර්ෂාවක්ද ඇද හැළෙන්න සලස්වන්නෙමි. හිම කැට වර්ෂාවක්ද එවා මහත් විනාශයක් සිදු කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න