යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 කිසිම ජාතියක් තමන්ගේ දෙවිවරුන්ව අතහැරලා වැඩකට නැති දෙවිවරු පස්සේ ගිහින් තියෙනවාද? ඒත් මගේම සෙනඟ තේජවත් දෙවියන් වන මාව අතහැරලා කිසි වැඩකට නැති දේවල් පස්සේ යනවා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:11 මුරටැඹ,3/15/2007, 9 පි.
11 කිසිම ජාතියක් තමන්ගේ දෙවිවරුන්ව අතහැරලා වැඩකට නැති දෙවිවරු පස්සේ ගිහින් තියෙනවාද? ඒත් මගේම සෙනඟ තේජවත් දෙවියන් වන මාව අතහැරලා කිසි වැඩකට නැති දේවල් පස්සේ යනවා.+