යෙරෙමියා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබට වෙන්නේ ඒකයි. ඒ තමයි මම ඔබට මැනලා දෙන කොටස” කියලා යෙහෝවා කියනවා.“මොකද ඔබ මාව අමතක කරලා+ බොරු දේවල් ගැන විශ්වාසය තිබ්බා.+
25 ඔබට වෙන්නේ ඒකයි. ඒ තමයි මම ඔබට මැනලා දෙන කොටස” කියලා යෙහෝවා කියනවා.“මොකද ඔබ මාව අමතක කරලා+ බොරු දේවල් ගැන විශ්වාසය තිබ්බා.+