යෙරෙමියා 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘මොකද ඊශ්‍රායෙල්වල සහ යූදාවල සෙනඟ ඔවුන්ගේ තරුණ කාලේ ඉඳන්ම කළේ මම වැරදියි කියලා සලකන දේවල්.+ ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් කරන වැඩවලින් දිගින් දිගටම මාව කේන්ති ගැස්සුවා කියලා’ යෙහෝවා කියනවා.
30 “‘මොකද ඊශ්‍රායෙල්වල සහ යූදාවල සෙනඟ ඔවුන්ගේ තරුණ කාලේ ඉඳන්ම කළේ මම වැරදියි කියලා සලකන දේවල්.+ ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් කරන වැඩවලින් දිගින් දිගටම මාව කේන්ති ගැස්සුවා කියලා’ යෙහෝවා කියනවා.