යෙරෙමියා 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔය අතරේ පාරාවෝගේ හමුදාව ඊජිප්තුවේ ඉඳන්+ එනවා කියලා යෙරුසලම වටලගෙන හිටපු කල්දිවරුන්ට ආරංචි වුණා. ඒ නිසා කල්දිවරු යෙරුසලමෙන් ගියා.+
5 ඔය අතරේ පාරාවෝගේ හමුදාව ඊජිප්තුවේ ඉඳන්+ එනවා කියලා යෙරුසලම වටලගෙන හිටපු කල්දිවරුන්ට ආරංචි වුණා. ඒ නිසා කල්දිවරු යෙරුසලමෙන් ගියා.+