යෙරෙමියා 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පාරාවෝගේ යුධ හමුදාව ඊජිප්තු දේශයේ සිට පැමිණෙන බව+ යෙරුසලම වටලා සිටි කල්දිවරුන්ට ආරංචි විය. එබැවින් ඔවුහු යෙරුසලමෙන් ඉවත්ව ගියෝය.+
5 පාරාවෝගේ යුධ හමුදාව ඊජිප්තු දේශයේ සිට පැමිණෙන බව+ යෙරුසලම වටලා සිටි කල්දිවරුන්ට ආරංචි විය. එබැවින් ඔවුහු යෙරුසලමෙන් ඉවත්ව ගියෝය.+