- 
	                        
            
            යෙරෙමියා 37:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        14 එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. “මං කල්දිවරුන්ට භාර වෙන්න නෙමෙයි යන්නේ.” ඒත් ඉරියා යෙරෙමියා කිව්ව දේ පිළිගත්තේ නැහැ. එයා යෙරෙමියාව අත්අඩංගුවට අරන් අධිපතීන් ළඟට අරගෙන ගියා. 
 
-