යෙරෙමියා 37:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් යෙරෙමියා, “නැහැ! නැහැ!+ මම කල්දිවරුන්ට භාර වෙන්න නෙවෙයි යන්නේ” කියා පිළිතුරු දුන්නේය. නමුත් ඉරියා, යෙරෙමියා පැවසූ දේ පිළි නොගත්තේය. ඔහු යෙරෙමියාව අල්ලාගෙන අධිපතීන් ඉදිරියට ගෙන ගියේය.
14 නමුත් යෙරෙමියා, “නැහැ! නැහැ!+ මම කල්දිවරුන්ට භාර වෙන්න නෙවෙයි යන්නේ” කියා පිළිතුරු දුන්නේය. නමුත් ඉරියා, යෙරෙමියා පැවසූ දේ පිළි නොගත්තේය. ඔහු යෙරෙමියාව අල්ලාගෙන අධිපතීන් ඉදිරියට ගෙන ගියේය.