යෙරෙමියා 37:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, අනේ මම කියන දේට ඇහුම්කන් දෙන්න. මගේ ඉල්ලීම අහක දාන්න එපා. ලේකම් වන යෙහොනාතාන්ගේ ගෙදරට නම් මාව ආපහු යවන්න එපා.+ එහේ හිටියොත් මං මැරෙයි.”+
20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, අනේ මම කියන දේට ඇහුම්කන් දෙන්න. මගේ ඉල්ලීම අහක දාන්න එපා. ලේකම් වන යෙහොනාතාන්ගේ ගෙදරට නම් මාව ආපහු යවන්න එපා.+ එහේ හිටියොත් මං මැරෙයි.”+