යෙරෙමියා 37:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම කියන දේට ඇහුම්කන් දෙන්න. අනේ, මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා.+ මාව ලේකම් වන යෙහොනාතාන්ගේ නිවසට නම් නැවත යවන්න එපා.+ එහි දිගටම මට ඉන්න සිදු වුණොත් මම මැරිලා යයි.”+
20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම කියන දේට ඇහුම්කන් දෙන්න. අනේ, මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා.+ මාව ලේකම් වන යෙහොනාතාන්ගේ නිවසට නම් නැවත යවන්න එපා.+ එහි දිගටම මට ඉන්න සිදු වුණොත් මම මැරිලා යයි.”+