යෙරෙමියා 41:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මොකද එයාලා හිටියේ කල්දිවරුන්ට බයෙන්. බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මරලා දාපු නිසා ඒ කට්ටියට කල්දිවරුන් ගැන ලොකු බයක් දැනුණා.+
18 මොකද එයාලා හිටියේ කල්දිවරුන්ට බයෙන්. බැබිලෝනියේ රජ දේශය බලාගන්න පත් කරපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියාව නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මරලා දාපු නිසා ඒ කට්ටියට කල්දිවරුන් ගැන ලොකු බයක් දැනුණා.+