-
යෙරෙමියා 42:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 යෙරෙමියා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා වෙනුවෙන් දෙවියන් ඉස්සරහා කන්නලව් කරන්න කියලා ඔයාලා මගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීමට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම උත්තර දෙනවා.
-