යෙරෙමියා 42:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ ඉල්ලීම් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට දන්වන්න කියා ඔබ මට කිව්වා. ඊට දෙවිගෙන් ලැබුණු පිළිතුර මෙයයි.+
9 ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ ඉල්ලීම් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට දන්වන්න කියා ඔබ මට කිව්වා. ඊට දෙවිගෙන් ලැබුණු පිළිතුර මෙයයි.+