යෙරෙමියා 42:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඔබ එහෙම කිව්වොත් යෙහෝවා ඔබට මේ පණිවිඩය දෙනවා. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊජිප්තුවට යන්න ඔබ ගත්ත තීරණය කොහොමටවත් වෙනස් නොකර, ජීවත් වෙන්න* එහෙට ගියොත්
15 යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඔබ එහෙම කිව්වොත් යෙහෝවා ඔබට මේ පණිවිඩය දෙනවා. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊජිප්තුවට යන්න ඔබ ගත්ත තීරණය කොහොමටවත් වෙනස් නොකර, ජීවත් වෙන්න* එහෙට ගියොත්