යෙරෙමියා 42:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, යෙහෝවා දෙවි ඔබට පවසන දේට සවන් දෙන්න. ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඊජිප්තු දේශයට යෑමට ඔබ ගත් තීරණය වෙනස් නොකර, විදේශිකයන් මෙන් ජීවත් වීමට ඔබ එහි ගියොත්+
15 යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, යෙහෝවා දෙවි ඔබට පවසන දේට සවන් දෙන්න. ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඊජිප්තු දේශයට යෑමට ඔබ ගත් තීරණය වෙනස් නොකර, විදේශිකයන් මෙන් ජීවත් වීමට ඔබ එහි ගියොත්+